Laravel Versions Logo

Laravel හි සියලුම සංස්කරණ සඳහා ආරක්ෂක සහ දෝෂ නිවැරදි කිරීම් නිකුත් කරන දින සහ කාල වකවානු.

Laravel හි සංස්කරණ පිලිබඳ වැඩිදුර දැන ගැනීමට, Laravel News වෙබ් අඩවියේ "Laravel Releases" පිටුව බලන්න.

  • icon ALL

    දෝෂ සහ ආරක්ෂක නිවැරදි කිරීම්

  • icon SEC

    ආරක්ෂක නිවැරදි කිරීම් පමණි

  • icon EOL

    සහය දැක්වීම අවසන්

  • icon FUT

    අනාගත සංස්කරණයකි

දැනට සහය දක්වන සංස්කරණ

සංස්කරණය නිකුත් වන/වූ දිනය දෝෂ නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ ආරක්ෂක නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ PHP Versions තත්වය
11 මාර්තු 12, 2024 අගෝස්තු 5, 2025 පෙබරවාරි 3, 2026 8.2, 8.3
ALL
10 පෙබරවාරි 14, 2023 අගෝස්තු 7, 2024 පෙබරවාරි 7, 2025 8.1, 8.2, 8.3
ALL

තවදුරටත් ආරක්ෂක යාවත්කාලීන කිරීම් නොලැබේ!

ඔබට ඔබගේ Laravel App එකේ සංස්කරණය යාවත්කාලීන කිරීමට අවශ්‍යද? ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම් සඳහා Laravel Shift භාවිතා කරන්න, එසේ නොමැතිව ඔබට යාවත්කාලීන කිරීමට වඩා වැඩි යමක් අවශ්‍යයනම් Tighten සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න.

සංස්කරණය නිකුත් වන/වූ දිනය දෝෂ නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ ආරක්ෂක නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ PHP Versions තත්වය
9 පෙබරවාරි 8, 2022 අගෝස්තු 8, 2023 පෙබරවාරි 6, 2024 8.0, 8.1, 8.2
EOL
8 සැප්තැම්බර් 8, 2020 ජූලි 26, 2022 ජනවාරි 24, 2023 7.3, 7.4, 8.0, 8.1
EOL
7 මාර්තු 3, 2020 ඔක්තෝබර් 6, 2020 මාර්තු 3, 2021 7.2, 7.3, 7.4, 8.0
EOL
6 සැප්තැම්බර් 3, 2019 සැප්තැම්බර් 7, 2021 සැප්තැම්බර් 6, 2022 7.2, 7.3, 7.4
EOL
5.8 පෙබරවාරි 26, 2019 අගෝස්තු 26, 2019 පෙබරවාරි 26, 2020 7.1, 7.2, 7.3, 7.4?
EOL
5.7 සැප්තැම්බර් 4, 2018 මාර්තු 4, 2019 සැප්තැම්බර් 4, 2019 7.1, 7.2, 7.3, 7.4?
EOL
5.6 පෙබරවාරි 7, 2018 අගෝස්තු 7, 2018 පෙබරවාරි 7, 2019 7.1, 7.2, 7.3, 7.4?
EOL
5.5 අගෝස්තු 30, 2017 අගෝස්තු 30, 2019 අගෝස්තු 30, 2020 7.0, 7.1, 7.2
EOL
5.4 ජනවාරි 24, 2017 ජූලි 24, 2017 ජනවාරි 24, 2018 5.6, 7.0, 7.1
EOL
5.3 අගෝස්තු 23, 2016 පෙබරවාරි 23, 2017 අගෝස්තු 23, 2017 5.6, 7.0
EOL
5.2 දෙසැම්බර් 21, 2015 ජූනි 21, 2016 දෙසැම්බර් 12, 2016 5.5, 5.6, 7.0
EOL
5.1 ජූනි 9, 2015 ජූනි 9, 2017 ජූනි 9, 2018 5.5, 5.6, 7.0?
EOL
5.0 පෙබරවාරි 4, 2015 අගෝස්තු 4, 2015 පෙබරවාරි 4, 2016 5.4, 5.5, 5.6
EOL
4.2 ජූනි 1, 2014
EOL
4.1 දෙසැම්බර් 12, 2013
EOL
4.0 මැයි 28, 2013
EOL
3.2 මැයි 22, 2012
EOL
3.1 මාර්තු 27, 2012
EOL
3.0 පෙබරවාරි 22, 2012
EOL
2.0 සැප්තැම්බර් 1, 2011
EOL
1.0 ජූනි 1, 2011
EOL
ඔබට Laravel සඳහා වූ සියලුම ආරක්ෂක උපදේශන ලැයිස්තුවක් මෙහිදී දැක ගත හැක: https://github.com/FriendsOfPHP/security-advisories/tree/master/laravel/framework
දැනට සහය දක්වන PHP සංස්කරණ ලැයිස්තුවක් මෙතැනින් දැකගත ගත හැක: https://phpreleases.com/