-
ALL
දෝෂ සහ ආරක්ෂක නිවැරදි කිරීම්
-
SEC
ආරක්ෂක නිවැරදි කිරීම් පමණි
-
EOL
සහය දැක්වීම අවසන්
-
FUT
අනාගත සංස්කරණයකි
දැනට සහය දක්වන සංස්කරණ
තවදුරටත් ආරක්ෂක යාවත්කාලීන කිරීම් නොලැබේ!
ඔබට ඔබගේ Laravel App එකේ සංස්කරණය යාවත්කාලීන කිරීමට අවශ්‍යද? ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම් සඳහා Laravel Shift භාවිතා කරන්න, එසේ නොමැතිව ඔබට යාවත්කාලීන කිරීමට වඩා වැඩි යමක් අවශ්‍යයනම් Tighten සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න.
සංස්කරණය | නිකුත් වන/වූ දිනය | දෝෂ නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ | ආරක්ෂක නිවැරදි කිරීම් මෙතෙක් ලබාදේ | PHP Versions | තත්වය |
---|---|---|---|---|---|
10 | පෙබරවාරි 14, 2023 | අගෝස්තු 7, 2024 | පෙබරවාරි 7, 2025 | 8.1, 8.2, 8.3 |
EOL
|
9 | පෙබරවාරි 8, 2022 | අගෝස්තු 8, 2023 | පෙබරවාරි 6, 2024 | 8.0, 8.1, 8.2 |
EOL
|
8 | සැප්තැම්බර් 8, 2020 | ජූලි 26, 2022 | ජනවාරි 24, 2023 | 7.3, 7.4, 8.0, 8.1 |
EOL
|
7 | මාර්තු 3, 2020 | ඔක්තෝබර් 6, 2020 | මාර්තු 3, 2021 | 7.2, 7.3, 7.4, 8.0 |
EOL
|
6 | සැප්තැම්බර් 3, 2019 | සැප්තැම්බර් 7, 2021 | සැප්තැම්බර් 6, 2022 | 7.2, 7.3, 7.4 |
EOL
|
5.8 | පෙබරවාරි 26, 2019 | අගෝස්තු 26, 2019 | පෙබරවාරි 26, 2020 | 7.1, 7.2, 7.3, 7.4? |
EOL
|
5.7 | සැප්තැම්බර් 4, 2018 | මාර්තු 4, 2019 | සැප්තැම්බර් 4, 2019 | 7.1, 7.2, 7.3, 7.4? |
EOL
|
5.6 | පෙබරවාරි 7, 2018 | අගෝස්තු 7, 2018 | පෙබරවාරි 7, 2019 | 7.1, 7.2, 7.3, 7.4? |
EOL
|
5.5 | අගෝස්තු 30, 2017 | අගෝස්තු 30, 2019 | අගෝස්තු 30, 2020 | 7.0, 7.1, 7.2 |
EOL
|
5.4 | ජනවාරි 24, 2017 | ජූලි 24, 2017 | ජනවාරි 24, 2018 | 5.6, 7.0, 7.1 |
EOL
|
5.3 | අගෝස්තු 23, 2016 | පෙබරවාරි 23, 2017 | අගෝස්තු 23, 2017 | 5.6, 7.0 |
EOL
|
5.2 | දෙසැම්බර් 21, 2015 | ජූනි 21, 2016 | දෙසැම්බර් 12, 2016 | 5.5, 5.6, 7.0 |
EOL
|
5.1 | ජූනි 9, 2015 | ජූනි 9, 2017 | ජූනි 9, 2018 | 5.5, 5.6, 7.0? |
EOL
|
5.0 | පෙබරවාරි 4, 2015 | අගෝස්තු 4, 2015 | පෙබරවාරි 4, 2016 | 5.4, 5.5, 5.6 |
EOL
|
4.2 | ජූනි 1, 2014 |
EOL
|
|||
4.1 | දෙසැම්බර් 12, 2013 |
EOL
|
|||
4.0 | මැයි 28, 2013 |
EOL
|
|||
3.2 | මැයි 22, 2012 |
EOL
|
|||
3.1 | මාර්තු 27, 2012 |
EOL
|
|||
3.0 | පෙබරවාරි 22, 2012 |
EOL
|
|||
2.0 | සැප්තැම්බර් 1, 2011 |
EOL
|
|||
1.0 | ජූනි 1, 2011 |
EOL
|
ඔබට Laravel සඳහා වූ සියලුම ආරක්ෂක උපදේශන ලැයිස්තුවක් මෙහිදී දැක ගත හැක: https://github.com/FriendsOfPHP/security-advisories/tree/master/laravel/framework
දැනට සහය දක්වන PHP සංස්කරණ ලැයිස්තුවක් මෙතැනින් දැකගත ගත හැක: https://phpreleases.com/